නිදහස් මතවාදිත්වය

නිදහස් මතවාදිත්වය

Monday, March 2, 2015

ගී පද


                          පුංචි සමනලුනේ.................

පුංචි සමනලුනේ ඔය රැන හැඩයි
නුබෙ ඔය අත්තටු දිලෙන නිසා
රංචු විගසකිනේ සිරි පාද ලගයි
මල් පොහොටිටු ඇහැඇරලා
    යන්න ඔය රැනේ ආසයි පෙර වාගේ
    වදින්න සමන් ගිරේ කෙලෙස මා තනියේ

පුන්සද රැස් ඔය පාර පෙන්නුවද
සිතුවමි කර දේදුන්න මැදින්
කෝඩුකාර සමනලුන් ඉන්නවද
පිලිවෙත් මග දැනගන්න හොදින්

සීත ගගුල දිය හිරිකඩ වැදුනද
පේ වි ගෙන අමුනා නූලෙන්
මහ ගිරි දබ නැග අසමින් කවි නද
දොහොත් මුදුන් දී වැද සිහියෙන්

සංසාරේ නුබ පින් කර උන්නද
මල් ගෙනියන්නට සාදු නදින්
අත්තටු ලැබ මින්මතු උපදින්නට
වරමි අරන් එනු මැනවි උතුමි

1 comment:

  1. අලුත් කෝණයක සින්දුවක් . නියමයි

    ReplyDelete

don't forget to move on without your value comment