ඉවසන්න දෛවය
සුරතල් මුවෙි කිරි සුවද හංගන්
හැංගෙන්න පෙර දිනෙක
සුර ලොවක සිරි මිහිර කැන්දන්
සිගිති පා මුදු සුවය යංතමි
විදගන්න පෙර දිනෙක
සනසාවි දුරු කතර බිලිදුන්
ඉවසන්න දෛවයද සරදමි
උපදින්න මතු භවෙක වෙනයමි
කදුයාය සුරතින් නෙලා යදින සිගමන්
උකුලේ හොවාලන්න නාඩන් කියා
සියොලගම දවමින් නැගේ නුහුරු හැගුමන්
සිහිනය උදා වෙන්න මවිනි කියා
ඉවසන්න දෛවයද සරදමි
උපදින්න මතු භවෙක වෙනයමි
සන්තාප කදුලැල් පෙරා මුවග දෙතනින්
තුන්යාම සෙනෙහෙන් තුරුලේ නුඹෙි
උත්තම ලෝ දමි පළදා අභිමන්
නික්මෙන්න සසරින් පතමී මෙසේ
ඉවසන්න දෛවයද සරදමි
උපදින්න මතු භවෙක වෙනයමි
No comments:
Post a Comment
don't forget to move on without your value comment